බස් ගැමුණුයි ඔබයි මමයි

රාජගිරියෙ ඉඳල බම්බලපිරියට තියෙන දුර කිලෝමීටර් හයක්. ඒත් ඒ දුර උදේට හවසට වාහනේක යන්න ගතවෙන කාලය අඩුම වශයෙන් විනාඩි හතලිස් පහක්. එහෙම නැත්නම් පැයක් හෝ ටිකක් වැඩියෙන් ඉතිං අපි හැමෝම උදේය එක පිටිපස්සෙ එකා පාරෙ වේලි වේලි ඉඳලා වැඩට යනවා. හවසත් ඒ විදියටම ගෙදර යනවා. පහු වෙනිදත් උදේ පාන්දරම නැගිටලා ඒ විදියටම පැය ගාණක් තිස්සෙ … More බස් ගැමුණුයි ඔබයි මමයි

ජවිපෙ නාමල් සහ ජැක් මා

මේ කියන්න යන්නේ ඔබ දන්න කෙනෙක් ගැන නොහිතපු පැත්තක් සහ නොදන්න කෙනෙක් ගැන දැන ගත යුතු කතාවක් මෙහි වම්පස පින්තූරයෙන් දැක්වෙන්නේ ඔබ හොඳින් දන්නා ජවිපෙ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාය. ඔබ දන්නා හොඳින් පරිදිම නාමල් කරුණාරත්න යනු විශේෂයෙන්ම ගොවි ජනතාව ඇතුළු දුප්පත් මිනිසින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අපූරු සටන් කරුවෙකි. වරෙක පොහොර සහ … More ජවිපෙ නාමල් සහ ජැක් මා

ධනවාදය හතර ගාතෙන් දණ ගස්සවන වාමාංශික අභිමානය

ටික දවසකට කලියෙං සයිබර් අවකාශයේදී ධනවාදය සහ සමාජවාදය අතර වෙනස්කම් ගැන කෙරුණ සංවාදයකදී තමුංගෙ ජීවිතේ වටිනාම තරුණ කාලය තමන්ටත් රටටත් නැතුව නිස්කාරණේ විහිලු විකාර සමාජ ව්‍යාපාරයන් වෙනුවෙන් ගත කරලා අදටත් හරිහමං ආර්ථික ස්ථාවර බවක් නැති වාමාංශික මිතුරෙක් මෙන්න මේ වගේ අභිමානවත් ඝර්ජනාවක් කලා “ධනවාදය වෙනුවෙන් පෙනී ඉන්න උඹලට වඩා හෙණ සීරියස් පොරවල් එක්කලා මම ගේම … More ධනවාදය හතර ගාතෙන් දණ ගස්සවන වාමාංශික අභිමානය

Fortune 500

පොඩි කාලෙ ඉඳලා මගෙ පොඩි නරක පුරුද්දක් තියෙනවා. ඒ තමයි රිවර්ස් සයිකොලොජි වලට ඉක්මණට අහු වෙන එක. නරක පුරුදු කිව්වාම ඉතිං අවම වසයෙං තුං හාරදාහක්වත් තියෙනවා වුණත් මේකත් ඒ අතරින් එක නරක පුරුද්දක්. රිවර්ස් සයිකොලොජි වලට අහු වෙනවා කියන්නෙ මෙහෙමයි. දැං ඔය පොඩි කාලෙ ඉස්කෝලෙ පන්තියකදි ගුරුවරයෙක් බෝඩ් එකේ ගණං විස්සක් ලියලා හෙට එනකොට මේ … More Fortune 500

විරුවන් සහ ද්‍රෝහීන් – ත්‍රිමා විතාන සහ ධම්මික පෙරේරා ඇසුරෙන්

මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්. වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්ය පවුලක ඉපදිලා … More විරුවන් සහ ද්‍රෝහීන් – ත්‍රිමා විතාන සහ ධම්මික පෙරේරා ඇසුරෙන්